සිරියාවද සිරිලංකාවද තවත් නම් වෙනසක් නැතී?

සිරියානු දරුවෙකු වෙරලේ මියගොස් තියෙන එක පහුගිය දින කිහිපයේ මූණුපොත පුරාවට බොහෝ කතාබහට ලක්වුණා. බොහෝ අනුකම්පා සහගත වදන්, කවි ඒ වෙනුවෙන් ලියවුණා. Advertisements

සම්බන්දන්, සංගක්කාර සහ අපි

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන්ට නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවිය. සම්බන්දන්ට විපක්ෂ නායකකම දිය යුතුයැයි රතු හිතුවක්කාරයා මීට දින කිහිපයකට පෙර යෝජනා කලේය. ඒ සටහනට මෙතැනින්. නව විපක්ෂ නායකවරයාට රතු හිතුවක්කාරයාගේ සුබ පැතුම්.

කුමාව නොදන්නා අරා

ඊයේ හිරු රූපවාහිනි නාලිකාවේ සලකුණ දේශපාලන වැඩසටහනට සහභාගි වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකය. ජවිපෙ යනු මේ රටේ යුක්තිය සාධාරණය උදෙසා පෙනී සිටින්නට ගොඩනැගුව පක්ෂයය.