වැඩියෙන්ම වැරදුණේ වමට කියලත් කතාව නතර වෙන්න පුළුවන්

//අලූ‍ත් මිනිස්සු දෙගොල්ලක් එක දූපතක දෙපැත්තක සටන් කරලා පැරණි විදිහටම මැරිලා ගියා//

JANARALA

1ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න විසින් සිය දෙවැනි කාව්‍ය සංග‍්‍රහය ලෙස ‘වැඩියෙන්ම වැරදුණේ කවියන්ට’ කෘතිය එළිදැක්වූ දින මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි විසින් ‘70 – 80 දශකවල සිංහල කවියේ දේශපාලන රෝමාන්තිකභාවය සහ අද කවිය’ යන තේමාවෙන් කළ අදහස් දැක්වීමේ සංක්ෂිප්ත සටහනකි මේ.

වැරදීම් පිළිබඳ මිනිස් ඉරණමේ විවිධ පැති මානයන්ට අපේ ජීවිත ගොදුරු වෙමින් තිබෙන මොහොතක ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න කවි පොතක් එළිදක්වා තිබෙනවා. සමාජ දේශපාලනික වැරැුදීම් බොහෝ ගණනක් පෞද්ගලිකවත් සාමූහිකවත් අප අතින් සිදුවෙමින් පවතින නිමේෂයක ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න ‘වැඩියෙන්ම වැරදුණේ කවියන්ට’ යන නමින් කවිපොතක් එළිදක්වා තිබෙනවා.

මට තියෙන මාතෘකාව ‘70 – 80 දශකවල සිංහල කවියේ දේශපාලන රෝමාන්තිකභාවය සහ අද කවිය’ කියන එකයි. මගේ අදහසේ හැටියට ඒ මාතෘකාව කෙටි කාලයකින් කතාකර අවසන් කරන්න බැරි පුළුල් එකක් වුණත්, කිසියම් අදහසක් මතුකරන්න අවශ්‍ය ප‍්‍රවේශය ගන්නට මා උත්සාහ කරන්නම්.

මේ මාතෘකාව ගැන කල්පනා කරන විට මෙන්න මෙවැනි මූලික අදහසක් මතුවුණා. එනම්, 70-80 කියා කාලවකවානුවකට ගොනු කරන්නට කලින්, සිංහල කවි කියා වර්ගීකරණය කරන්න කලින් ‘කවි’ කියා කියන්නේමත් කොයිතරම් රෝමාන්තික ප‍්‍රකාශන…

View original post 1,582 more words

One Comment Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )